(යොහාන් භාසුර)
‘වැට්’ බද්ද සහ අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි මාසයේ උද්ධමනය සියයට 7 ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
මෙරට උද්ධමනය ඉදිරියේදී සියයට 4 ත් 6 ත් අතර සාමාන්‍ය අගයක පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් මේ අවස්ථාවේදී වෙළෙඳපොළ පොලිය අනුපාතවලට යම්කිසි ආකාරයකට හැඩ ගැසීමට අවස්ථාව දී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කීය.
අපේ පොලිය අනුපාතය ස්ථාවරව පත්වගෙන ගොස් ඉදිරියේදී නැවත සලකා බලන බව කී ඒ මහතා එතෙක් අපි ප්‍රතිපත්ති පොලී අනුපාතය නොවෙනස්ව පවත්වා ගෙන යන බව ද පැවසීය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකුවේ අද (23) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමරි මෙයා මෙම පුටුවට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. නමුත් කරපු දෙයක් නම් පේන්න නැහැ. රනිල්ට කඩේ යන එකයි, මාධ්‍ය සංදර්ශනයත් පමණයි කරන්නේ...!
කමක් නෑ මහත්තයෝ ... ඉන්න හිටින්න රටක් තියනවනේ... !
තාම විකාර කියවනවා....
ඔහේ කියවනවා.