

(ගයාන් සූරියආරච්චි සහ මනෝප්‍රිය ගුණසේකර)
රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝකන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ එක්ව එම වෙඩි තැබීම සැලසුම් තිබූ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් තනතුරක් තිබිලත් කපටි දේශපාලකයෙකුගේ ළණු කාලා රැකියාවත් නැතිකරගෙන අන්තිමට හිරේ විලන්ගුවේත් වැටෙනවා. මේවා අනික් අයටත් පාඩම් මොකද දැන් ඔය නළුවා එනවාද මෙයාව බේරගන්න...
දැන් එතකොට ඔය ප්‍රධාන නළුවා වන උද්දික ප්‍රේමරත්න ගැන මුකුත් නොකරන්නේ ඇයි? රටේ නම ජාත්‍යන්තරය පුරාවටම නැති කරලා කැනඩාවට පැන්නේ. තාම එහේද නැත්නම් ආපහු ඇවිත්ද? මොනවා වුණත් ඔහුවත් අත්අඩංගුවේ රඳවාගෙන මේ කරපු බලු වැඩේ ලෝකේ පුරාම පතුරවන්න ඕනෑ...!
කට් කට් කට්... ඕවර් ඇක්ටිං….
ඩුබායි ගිහින් පාතාලය අල්ලනවා වගේ කැනඩා ගිහින් උද්දික පුතා ගේන්න බැරිද? අනුරාධපුරයෙන් වැඩිම මනාප අරන් පාර්ලිමේන්තුවේ ආවේ... අහිංසක මිනිස්සුන්ට කරපු දෙයක් නෑ.. මිනිස්සු රැවැට්ටුවා... නියම නළුවා.