
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත
ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යවා ඇත


(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත
ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යවා ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි උද්දික පුතා...!
බැසිල් ලංකාවට ආවා කිව්වා නේද?
ඩීල් එක කෝටි 20ක් වත් වෙන්න ඇති...!
වෙඩි තබාගැනීමේ නාටකය හරි ගියේ නෑ. දැන් ඉල්ලා අස්වීමේ ජවනිකාව...!
තව වෙඩිල්ලක් තියාගන්න. මේ සැරේ නම් වරද්දා ගන්න එපා උද්දික...!
අන්තිමට පාලිමේන්තුවේ ඉන්න මිනිස්සුත් නැතිවෙයි... මේ යන විදියට දැන් අනුරාධපුරේ කෙනෙක් මේ දවස් ටිකට පාලිමේන්තුවට එයි...
වැඩක් කළේත් නැත්තන්, හිතපු දේවල් වුනේත් නැත්තන්, නරකද මෙතුවක් කල් ගත්ත පඩි නඩි, වාහන බලපත්‍ර, බාර් පර්මිට් වගේ දේවල් ආයෙත් මහා භාණ්ඩාගාරේට දීලා ගියොත්...!
නළුවාට ලැබුණු තිර පිටපත අනුව ක්‍රමයට රඟපාමින් ඉන්නවා. පුළුවන් නම් නොරැවටී ඉන්න උත්සාහ කරපල්ලා...
මචං, අර ඩෝං ගාපු කේස් එක යට ගියා නේද? ඇයි ඒම මචං...? පොලිසියේ අය වැඩේ කනවා නේද? චිත්‍රපටි වල ස්ක්‍රිප්ට්, රඟපෑම් වගේ රියල් ලයිෆ් එකේ ගොං සීන් බෑ නේද?
හොඳම නළුවා සම්මානය...
සජබ කුණු බක්කියට තවත් කසල ගොඩක්...!
ඔබතුමාට දැන් ද වැටහුනේ වහකදුරු ඇටවලින් කොස් පැල බලාපොරොත්තු වෙන්න බැහැ කියලා...!