(යොහාන් භාසුර)

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යයංශය ඉදිරිපිට මේ වන විට පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

‘දෙපාර්තමේන්තුගත විධාක නිලධාරීන්ගේ උසස්වීම් ගැටලුව විසඳීමට අදාල කැබිනට් පත්‍රිකාව වහා අනුමත කරනු’ යන මූලික ඉල්ලීම මත මෙම විරෝධතාව පැවැත්වේ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)