(නිමල කොඩිතුවක්කු)
උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නීති උල්ලංඝණය කරමින් භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
www.phi.lk වෙබ් අඩවියෙන් ප්‍රදේශයට අදාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ දුරකථන ඇමතුම් ලබාගත හැකි බවත් නොඑසේ නම් 0112 635675 දුරකථනයට පැමිණිලි ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
උත්සව සමයේ පරිස්සමින්
prasanna Sunday, 30 March 2025 09:03 PM
මෙයා තමයි ගෝඨාව කඩේ යැවුවේ... අති භයානක පුද්ගලයෙක් මෙයා. කොවිඩ් කාලයේ රට සහ මුළු ජනතාවම මුලා කරා ... කොවිඩ් බිල්ලට ජනතාව සාහිකව පාවා දී රජය බිය ගන්වමින් ... රට වට්ටපු පළවෙනි පුද්ගලයා මුහු තමයි.