(යොහාන් භාසුර)
එළඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළෙඳපොල තුළ සිදුවිය හැකි අකටයුතුකම් වැලැක්වීමට පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත් එම ක්‍රියාවලිය දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
මෙම වැඩසටහන මෙම මස 23 වැනිදා සිට ලබන ජනවාරි මස 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ගුණවර්ධන මහතා සියලුම දිස්ත්‍රික් විමර්ෂණ නිලධාරීන් දැන්වත් කර ඇති බවත් එහිදී කරුණු 17 ක් යටතේ දිස්ත්‍රික් විමර්ෂණ නිලධාරීන් දැනුවත් කර ඇති බවත් එම නිලධාරියා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කතා. ඔය දැලෙන් රිංගන්න වෙළෙන්දෝ දන්නවා.
අනේ ඔබලාගේ දැල් ගැන අපි නොදන්නවයෑ...
පාරිභෝගික සේවා අධිකාරියේ ඉන්නේ පිනට පඩි ගන්න ඩබල් ගේම් කාරයින් සෙට් එකක්...!