උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්වයේ අඩුවීමක් අද දිනයෙන් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට, පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඌව පළාතෙත් පොලොන්රුව සහ මාතලේ දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.
උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට වැසි වාර කිපයක් ඇති විය හැකියි.
බස්නාහිර,සබරගමුව පළාත්වල සහ නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 1.00 පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd