(රොමේෂ් මධුෂංඛ)
පසුගිය 21 වනදායින් පසුව මේ වනතුරු උතුරු ප්‍රදේශයෙන් කිසිදු සැලකිය යුතු සිදුවීමක් වාර්තා වී නොමැති අතර මේ වන විට උතුරේ පොලිස් බුද්ධි අංශ කටයුතු දැඩි කර ඇති බවට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
පොලිස්පතිවරයා මේ බව කියාසිටියේ උතුරේ ආරක්ෂක තත්වය විමසීමේදී අදහස් දක්වමිනි.
යාපනය දිස්ත්‍රික්කයේ පමණක් මුරකපොලු 6 ක් දමා ඇති අතර එහි යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදිසි පරීක්ෂා කිරීම් ආදි ආරක්ෂිත කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලස්තිනේ එක මිනිහෙක් මැරුනොත් පාරට බහින මුස්ලිම් අය කෝ ..
හෆීල් ඔබ අවංකයි. ඒ වගේම මුස්ලිම් සමාජයේ මෙවැනි කෘෘර වැඩ අනුමත නොකරන පිරිස් බොහෝයි. සුළු අන්තවාදීන් පිරිසක් නිසා අද ඔබ අප සියලුදෙනාගේම සිත් පලුදුවෙන්නට පටන් අරන් එකිනෙකා කෙරෙහි... මේ තත්වය ඉදිරියේදී නොමවන්නට අප සියලුදෙනාම එකමුතු විය යුතු කාලයයි මේ..
කාරිය කෙරෙනතුරු කාගේත් නැළවිල්ල. අපි සතේකට මුසල්මානුවන් විස්වාස කරන්නේ නැහැ. ඒ ඔබලා කුරානයෙන් පිට හිතන්න පුරුදුවෙලා නැති නිසා... අල්ලා ගැන ප්‍රශ්න කිරීමට ඔබලා කිසිදිනක ඉදිරිපත් වෙන්නේ නැත...