(අංජුල මහික වීරරත්න)
නෙදර්ලන්ත මූල්‍ය අනුග්‍රහය යටතේ උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන ව්‍යාපෘති පිරිවැයෙන් 75%ක් මූල්‍යනය කිරීම සඳහා යුරෝ මිලියන 45 ක ණය මුදලක් ලබා ගැනීම පිණිස නෙදර්ලන්තයේ ing Bank N.V සමග ගිවිසුමකට එළඹ තිබේ.
ඉතිරි 25% ක ව්‍යාපෘති පිරිවැය නෙදර්ලන්ත රජය මගින් ප්‍රදාන වශයෙන් මූල්‍යනය කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd