
(මහින්ද නිශ්ශංක)
පීලි පැනීමට ලක් වූ යාල්දේවී දුම්රිය යළි පීල ගත කිරීමෙන් අනතුරුව උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු සාමන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
කන්කසන්තුරේ සිට කොළඹ බලා ඉකුත් 5 වැනි දා ධාවනය වූ යාල්දේවි දුම්රිය පූනානි දුම්රිය ස්ථානය ආසන්නයේදී පිළි පැනීමට ලක් විණි.
දුම්රිය යළි පීලි ගත කිරීමෙන් අනතුරුව දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු දුම්රිය යළි සාමාන්‍ය පරිදි
Nihal Monday, 07 November 2022 01:24 PM
තව පැය කීපයකටද ?
arschfikaa Monday, 07 November 2022 11:01 PM
අනේ කරුනාරල පීලි ගතකොරන්න එපා. කැඩුන පීලි අලුතෙන් හදන්නත් එපා. ඔයවගෙ සැමදාම පීලපැනීම බලන්න අපිට ආසයි අනෙ.