
(මහින්ද නිශ්ශංක)
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට වවුනියාව දක්වා මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව මාස පහකට පමණ පසුව ලබන 15 දා සිට කොළඹ හා කන්කසන්තුරේ අතර යලි දුම්රිය ධාවනය ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.
නවීකරණය කළ අනුරාධපුර සිට වවුනියාව දක්වා මාර්ගය නිරීක්ෂණය කිරීමේ විශේෂ දුම්රිය චාරිකාවක් සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්ව ගියේය.
මීට ස්වල්ප මොහොතකට පෙර අමාත්‍යවරයා ඇතුළු පිරිස රැගත් විශේෂ දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ළගා වූ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd