(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උත්තර ලංකා සභාගය කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව එහි මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ විශ්වාස භංගයෙන් කතානායකවරයා ජයග්‍රහණය කළත් ඔහු පාර්ලිමේන්තුවේ කතානායක ලෙස හැඳින්විය නොහැකි බව කී මන්ත්‍රීවරයා ඔහු ආණ්ඩුවේ කතානායකවරයා බවට පත්වන බවද පැවසීය.
රට මෙන්ම පාර්ලිමේන්තුව නොමග යැවීමට කටයුතු කළ කථානායකවරයා තවදුරටත් කතානායක අසුනේ හිඳීම සුදුසු නොවන බවද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම ගානේ ඔලුව කෙලින් කඳ කෙලින් තියාගන කතා කරන කෙනෙක් ඕනෑ පාර්ලිමේන්තු යවන්න. ඊළඟ මැතිවරණයේදී දියවන්නාවෙන් ගෙදර...
ගෝඨාභයටත් දුන්නේ මේ වගේ... පිනට පාර්ලිමේන්තු ආවා
වැදගත් පරම්පරාවකින් ආවාට මහ අපතයෙක්. ගෝඨාභය කරපු ලොකුම වැරැද්ද මේ වගේ අය දේශපාලනයට ගෙනාපු එක