
(ගයාන් සූරියආරච්චි)
යුද සමයේ වළදමා තිබූ ටී 56 සහ ගුවන්යානා උණ්ඩ ඇතුළු උණ්ඩ 37,900 ක් මයිලඩි ප්‍රදේශයේ ඉඩමකින් සොයාගැනීමට හැකිවූ ඇති බව පාලලි පොලිසිය පවසයි.
හුණුගල් කැණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයකුගේ වැඩබිමේ සිදුකළ කැණීමකදී ඩෝසර් යන්ත්‍රයට කිසියම් දෙයක් වැදී තිබිණි.
ඒ අනුව ඩෝසර් යන්ත්‍රයේ ක්‍රියාකරු එය කුමක්ද යන්න සොයා බැලීම සදහා එම ස්ථානය කැණීම් කර බැලීමේදී වළදමා තිබූ උණ්ඩ පෙට්ටියක් හමුවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උණ්ඩ පෙට්ටියක් ඉඩමකින් මතුවෙයි