(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියකට භාවිතා කරනු ලබන පතුරම් 61 ක් බලපත්‍ර නොමැතිව තබාගෙන සිටි පුද්ගලයකු පිළියන්දල ගැඩබුවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හැට අටක පුද්ගලයෙකි.
සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd