
(යොහාන් භාසුර)
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘උඩරට මැණිකේ’ සීඝ්‍රගාමී දුම්රිය උලපනේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (7) පීලි පැනීමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුතු දෙයක් නෙවෙයි... රේල් පීලි සහ රෝද ගැලවිලා නිසයි පීලි පනින්නේ...!
කොහොම වේවිද කඩුගන්නාව? රඹුක්කන අතර පීලි පැන්නොත් පහළට පෙරළීම මතක්වෙන කොටත් බය හිතෙනවා...!