
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියයි.
ඒ් අනුව උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභාව රැස්වී ඊයේ (4) පස්වරුවේ තීන්දුවක් ගෙන ඇත.
උපයනවිට ගෙවීමේ බදු ලිහිල් කිරීමට හෝ ඒ වෙනුවෙන් සහනයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීම නිසා උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම මාස දෙකහමාරකින් පමණ පමා වී ඇත.
දැනටමත් ආරම්භ කර ඇති පිළිතුරු පත්‍ර ඇගැයීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් රටපුරා තවත් මධ්‍යස්තාන දහයකදී ලබන සඳුදා පිළිතුරු පත්‍ර ඇගැයීම ආරම්භ කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිතුරු පත්‍ර නොබැලුවොත් විශ්වවිද්‍යාලවලට අනාගතයෙදි ලමුන් ඇතුළත් වීමක් නොමැත. ලමුන් නොමැතිනම් ගුරුවරුන් අවශ්‍ය නොවේ. විසඳුම?
දැන් බදු අඩු කර ගත්තද? රටෙන්ම බැනුම් අහලා පස්ස බිම ඇනගත්ත එක විතරයි නේද උනේ?