IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඊශ්‍රායලයෙන් පලස්තීන රෝහලක් අසලට ප්‍රහාර

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පලස්තීනයේ අල් කුඩ්ස් රෝහලේ සංචාරයක් සිදු කරන අතර තුර ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ එම රෝහල ආසන්නයේ පිපිරීම් දෙකක් සිදුවන අයුරු දැක්වන වීඩියෝවක් පලස්තීන රතු අඩසඳ සංවිධානය සමාජ මාධ්‍ය  වෙත මුදා හැර තිබේ.

එසේම ඊශ්‍රායල හමුදා පලස්තීනයේ අල්-ශිෆා සහ අල්-කුඩ්ස් රෝහල් ආසන්නයට  ඊයේ(22) ගුවන් ප්‍රහාර එල්ල කළ බව පලස්තීන මාධ්‍ය වාර්තා කළේය.

https://twitter.com/PalestineRCS/status/1716224980491374908



අදහස් (2)

ඊශ්‍රායලයෙන් පලස්තීන රෝහලක් අසලට ප්‍රහාර

Anuradhini Monday, 23 October 2023 04:56 PM

තිරිසන් ඉස්රායල් කාරයෝ.ජේසුස් වහන්සේව පාවාදුන්න අපරාධයට ඕකුන් සියලුදෙනාම මේ ලෝකෙන් දවසක තුරන්කරනවාලු.දෙවියන්ටත් එපාවූ මේ නරුමයින්ගේ බොරු හොඳ ගායනාකරන " නුගත් මෝඩයින් " මේ ලංකාවෙත් ඉන්නවා.හිට්ලරවා මිනීමරු ඝාතකයෙක් කලේ මේ යුදෙව්වන් විසින්මයි.එදා සාමාන්‍ය ජර්මන් ජාතිකයින්ට මස් කෑල්ලක් සල්ලිවලට අරගන්න බැරි වන ආකාරයට භාණ්ඩවල මිලවැඩිකොට මහා ඒකාධිකාරයක් කරගෙන ගිය මේ යුදෙව්වන්ව විනාෂම කරලාදමන්නයි හිට්ලර්ට ඕනාවුනෙ.ඉතිහාසයේ කිහිප වතාවක්ම සමුල ඝාතනයට ලක්වුණා මේ යුදෙව්වන් ආයෙත් වරක් පාඩමක් ඉගෙනගනිවී.

:       0       0

චන්දන Monday, 23 October 2023 05:27 PM

මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා හමාස් කට්ටිය ඊශ්‍රායෙල් හමුදා නිලධාරින් පණපිටින් ගිනි තියෙන දර්ශන. එහෙම එකේ මේ විදියට ගහන එක තව හොඳයි. කොහොම නමුත් සාමාන්‍ය ජනතාව වන්දි ගෙවන්නේ හමාස්ලා කරන වැඩ නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site