(ටී.කේ.ජී.කපිල)

හමාස් - ඊශ්‍රායල ගැටුම්වලින් මිය ගිය ශ්‍රී ලාංකික සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහයට ඊශ්‍රායලය තානාපති කාර්යාලයේ දී  අද ආගමික වතාවත් සිදු කෙරුණි .

මතක වස්ත්‍ර පූජාව , පැන් වැඩීම සහ අවසන් ගෞරව දැක්වීම එහිදී සිදු විය.