IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඊශ්‍රයලයට ලෙබනනයත් සිරියාවත් තර්ජනයක් වෙලා

ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන් පමණක් නොව, ඊශ්‍රායලය හමුදාවට ලෙබනනය සහ සිරියාව ද තර්ජනයක් වී ඇති බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ගාසා තීරය පාලනය කරන හමාස් කණ්ඩායමට අයත් ඉස්ලාමීය සටන්කාමීන් ඊශ්‍රායලය ගුවනින්, ගොඩබිමින් සහ මුහුදින් කඩා වැදී පහර දීම ආරම්භ කළේ පසුගිය සති අන්තයේය.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දෙන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයයි. ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානය, සන්නද්ධ අංශයකින් මෙන්ම දේශපාලන අංශයකින් ද සමත්විය.

මේ වනවිට හිස්බුල්ලා සටන්කාමීන් ද ඊශ්‍රායල දේශසීමාවේ, ඊශ්‍රායල හමුදා සමඟ අවි ගැටුම්වල නියැලෙමින් සිටී. හිස්බුල්ලා සංවිධානය හැමවිටම සිටින්නේ අසාධාරණයට ලක්වන පලස්තීන වැසියන් සමඟය.

මේ වනවිට සිරියානු රජයේ හමුදාවෙන් ද ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර එල්ල වීමට පටන්ගෙන ඇත. සිරියාව සහ ඊශ්‍රායලය අතරේ විරසකයක් ඇත්තේ සිරියාවට අයත් ගෝලාන් කඳුකරය ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින බැවිනි.

(අල් ජසීරා)



අදහස් (1)

ඊශ්‍රයලයට ලෙබනනයත් සිරියාවත් තර්ජනයක් වෙලා

Bamunuarachchi Wednesday, 11 October 2023 07:59 PM

මේ රටේ හිස්බුල්ලාට සහය දෙන්නේ රටේ වඩුග නායකයාය. අනාගතේ අපිව හපාකන්නේ ඒ බල්ලන්ය. එක් ප්‍රදේශයක එක ජනාවර්ගයක් බලවත් කිරීම මහ ජාතියට අවධානමක් බව බලයට කෑදර පාඩද නායකයෝ තේරුම් ගත යුතුව ඇත. ඝෝඨාභය විසින් බැඳ දැමු බල්ලන් වඩුගයා ලෙහා දමා ඇත.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site