
(විමුක්ති එස් රුද්‍රිගෝ)
ඊශ්‍රායලයේ සහායට ප්‍රහාරක ජෙට් යානා සහිත යුද නැව් යෙදවීමට පියවර ගන්නා බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි.
මෙම නාවික බලඇණි යොදවා ඇත්තේ, ඊශ්‍රායලයට එල්ල වන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයට ආරක්ෂාවක් ලබාදීමට යැයි පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ වනවිටත් ඕමාන බොක්කේ, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. තියඩෝර් රූස්වෙල් යුද නැව සහ යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් යන යුද නැව් රඳවා තිබේ.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් යුද නැව්
සූර පප්පා Monday, 05 August 2024 01:25 PM
ඇමරිකන් කෑම දෙන්නයි යන්නේ. හලාල් ද බලලා එයාලා කයි..!
Chinthaka Monday, 05 August 2024 06:33 PM
එදා ඉඳලාම ලෝක යුද්ධ අවුස්සපු ඇමෙරිකාව සහ ඊශ්‍රායලය කියන අහිකුන්ඨකයින් ජීවත්වන රට. හැබැයි ඇමෙරිකාව එකම එක යුද්ධයක්වත් දිනුවේ නැත. හැම යුද්ධයක් අවසානයේදීම පරිප්පු කෑවා. ඊශ්‍රායලයේ එකම රස්සාව ඇමෙරිකාවට මුට්ටි ඇල්ලීමයි. 1948ට කලින් ඊශ්‍රායලයක් තිබුනේ නැහැ, ඉස්රායල් කාරයෝ ලෝකයේ හැමතැනම ඇවිදිමින් අහිකුණ්ඨකයින් වගේ හිටියේ. ඇමෙරිකාවයි, එංගලන්තයයි එකතුවෙලා තමයි පලස්තීන ජාතිකයින් ජීවත්වුණු ඉඩමෙන් ඒ මිනිසුන්ව පන්නලා යුදෙව්වන්ට ඔවුන්ගේ ඉස්රායල් කියන රට හදලා දුන්නේ. එක තමයි ඇත්ත කතාව.
Pablo Escobar Tuesday, 06 August 2024 10:31 AM
උඹ දන්නේ 1948 ඉතිහාසය විතරයි
Hira Tuesday, 06 August 2024 10:21 AM
සාමකාමී ජනකොටසක් වන හම්බයෝ මුළු මහත් ලෝකයටම සාපයක්