
(තිලිනි මධුෂානි)
ලොව ධනවත්ම පුද්ගලයා බවට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මෙසේ ලොව ධනවත්ම පුද්ගලයාව සිටි ඊලෝන් මස්ක් දෙවන ස්ථානයට පත් කරමිනි.
ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 200ක් බව දැක්වේ.
නමුත් ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 198ක් බවයි.
ප්‍රකෝටිපතියෙකු වන ඊලෝන් මක්ස්ගේ ධනවත්ම පුද්ගලයා යන නාමය අහිමි වී ඇත්තේ ජෙෆ් බේසොස්ගේ වත්කම් ඇමරිකානු බිලියන 23 වර්ධනය වීමෙන් හා ඊලෝන් මක්ස්ට ඇමරිකානු බිලියන 31 ක් අහිමි කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd