IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉස්ලාම් දේවස්ථාන වල ආරක්ෂාව තර කරයි

(ගයාන් සූරියආරච්චි සහ අංජුල මහික වීරරත්න)

රාමසාන් උත්සව දිනය වෙනුවෙන් හෙට (11) ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350  කට අධික නිලධාරින් පිරිසක් යොදවන  බව පොලිස් මූලස්ථානය පවසයි.

සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම්  දේවස්ථාන වල මව්ලවිතුමන්ලා හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇති අතර, ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203 ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453 කට අවශ්‍ය  ආරක්ෂාව ලබාදීමට මෙම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

අඒ අනුව  පොලිස් නිළධාරීන් 5,580 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 510 ක් සහ ත්‍රිවිධ හමුදා නිළධාරීන් 1,260 ක් සමගින් 7,350 කට අධික ආරක්ෂක භට පිරිසක් යෙදවීමට මේ වනවිටත් කටයුතු  යොදා ඇත.

 

 



අදහස් (4)

ඉස්ලාම් දේවස්ථාන වල ආරක්ෂාව තර කරයි

Bamunuarachchi Tuesday, 09 April 2024 09:15 AM

සිංහල ජනතාව ගේ බදු මුදල් යන්නේ හම්බයයින්ගේ ක්‍රිස්තියානි කාරයින්ගේ පල්ලි රකින්න නේ. උන් ගේ ආගමික ප්‍රශ්න විසදන්න ඕනේ කුරස යුද්ද නවත්වන්න ඕනේ බෞද්ධ අපිද? මේ මොන මරාලයකද අපිට කඩා වැටුනේ.

:       10       3

HafeelTuesday, 09 April 2024 03:04 PM

බමුණු ඔයාට පිස්සු හැදුණාට, රටේ අනිකුත් සහෝදර ජන අසමාජයට එහම පිස්සු හැදිලා නැහැ. මුස්ලීම් ප්‍රජාව එහම අමුතු ආරක්ෂාවක් ඉල්ලලත් නැහැ. පහලෙන් අදහස් දැක්වූ අපේ කටුවාපිටිය සහදෝරය කිව්වා වගේ, එහම මුස්ලීම් දේවස්ථානවලට ප්‍රහාර එල්ල කරන්න තරමට‍ සහෝදර බෞද්ධ ජනතාව තිරිසම් නොවේ. මේවා මුස්ලීම් චන්ද ගන්න ආණ්ඩුවේ පහත් උත්සාහයක්. ඔයාට ජාතිවාදයෙන් තොරව අදහස් පලකරන්න තරම් දැනුමක් නැහැ.

:       1       15

Bamunuarachchi Wednesday, 10 April 2024 02:31 AM

මම අදහස් දැක්වූයේ පළවී තිබුන ප්‍රවෘර්තියටයි . ඔබ මොකද විශේෂයෙන් බෞද්ධයින් මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර එල්ල කරන්නේ නැහැ කියලා කිව්වේ. මේ යන විදිහට අනාගතේ එසේ වෙන්න ඉඩ තිබෙනවා. .බෞද්ධ මුස්ලිම් යුද්දයක් ගැන ඉතිහාසයේ නැහැ. නමුත් අවුරුදු දහස් ගණනක් පැරණි කුරුස යුද්දයක් මුස්ලිම් - ක්‍රිස්තියානින් අතර තිබෙනවා. මගේ අදහස් දැකවීම පදනම් උනේ ඒ අරගලය පදනම් කරගෙන. අවුරුදු දහස් ගණන් පැරණි ස්තියානි - මුස්ලිම් අරගල බේරන්න බෞද්ධ අපි මැදිහත් වෙන්න ඕනෙද? අපිට ඇති රුදාව මොකක්ද? පලුවන් නම් ඊට උත්තර දෙන්න. 1956 ට පෙර ක්‍රිස්තියානි ආගම අපේ රටට බලපෑම් කලා. නමුත් මුස්ලිම් බලපෑම තවමත් තිබෙනව. අපි වඳ කොත්තු වඳ පෙති වලින් සිංහල ජනතාවට අනතුරු ඇඟවුයේ ඒ මගින් ඔවුන්ට මුස්ලිම් ආගම මෙරටට ලෝකෙට විශාල අනතුරක් බව පෙන්වන්න. ඒක තේරුම් ගත්ත ලෝකයෝ තමයි කොරනය ගිනිතියන්නේ.

:       1       0

katuwapitiye api Tuesday, 09 April 2024 11:21 AM

පාස්කුවේදී තොරතුරු ලැබිලත් අපිට කෙලවෙනකම් බලන් හිටියා .මුස්ලිම් චන්ද ගන්න නටන නාඩගමක් .ඔය පල්ලිවලට ගහන්න කවුරුත් නැහැ .

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site