
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙසට ගියේය.
එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් ලබා දීමට පොරොන්දු වූ රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරි නැමීම මෙහිදී සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉෂාක්ට දුන්න විදියටම තමයි මාලනීටත් වෛද්‍ය ප්‍රතිකාර වලට දීලා තියෙන්නේ. දෙකේම වරදක් නෑ. ඒත් ආණ්ඩුවේ එක්තරා කාලකන්නි ඇමති කෙනෙක් මාලනී හෙරක් විදියට සමච්චලයට ලක් කලා.
මේවා ප්‍රසිද්ධියේ දෙන්නේ. මීට කලින් මේවා කලේ හොර රහසේ...
හොඳම වැඩක් හොඳම විදියට අගයන්න ඕන
ඵදත් අදත් බුද්ධාලංභන ප්‍රීතිය ඇතිකරනු ලැබු බෞද්ධ ගීත ගායනා කිරීමෙන් ඔබත් ඔබේ පියාත් කල සහ තවදුරටත් කරනු ලබන මෙහෙවරේ ආනිශංස බලයෙන් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි.✋✋✋