(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවම තමාට ලැබී නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
ජනාධිපතිවරයා තවමත් ගමනාන්තයට ළඟාවී නැති හෙයින් මේ තත්වය උදා වී ඇති බව ආරංචිමාර්ග වලින් පැවසේ.
එම ලිපිය බොහෝ දුරට අද දිනයේදී ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහතුන් වෙනිදා කියුවට මාසය සහ වර්ශය කියුවෙ නෑනෙ
දැන් වත් බොරු කියන එක නවත්වනවද?
ගමනාන්තය අපාය තමා
මේ මහත්තයෝ වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න එහෙම නැත්නම් පාර්ලිමේන්තුව රැස්කර මංත්‍රී චන්දය විමසා සේවය හැරයාම සම්මත කරන්න . කාලය රන් හා සමානයි පරක්කු කරන්න බැහැ ඉන් පස්සෙ සිටින අගමැති ජනාධිපති කරන්න නැත්නම් ඔහේ ජනාධිපති වෙන්න ඔහේ බයනම් ඊළඟ පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කරන්න.
මෙන්න මේ වගේ අයට තමයි ජනාධිපතිකම යන්න යන්නේ...!
ගමනාන්තය බොරැල්ල කනත්තද?
රටක නායකයෙක් මේ වගේ රට ප්‍රපාතයකට වැටිලා තියෙන වෙලාවක වගකීම් රහිතව වැඩ කරනවා...!
රටක තුන් වෙනි පුරවැසිය කියන පච ඉතින් අනිත් කට්ටියගෙ මොන කතාද?
මෙයාට වඩා නන්දේ හොඳයි...!