
ඉරානය, ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල 180 ක් යොදා ගෙන ප්‍රහාරයක් එල්ල කළේය.
ඉරානයෙන් මිසයිල එල්ල වෙද්දී, එවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය වහා ක්‍රියාත්මක විය. එහෙයින් මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමට ඊශ්‍රායලය හැකිවිය.
එසේ වුවත්, අනතුරු ඇඟවීමේ නළා නාද වෙද්දී ඊශ්‍රායල වැසියන් බියට පත් වී ආරක්ෂක ස්ථාන වෙත දිවගිය අයුරු දකින්න ලැබුණි.
ඉරාන මිසයිල ආරක්ෂක පද්ධතියට හසු නොවුණු මිසයිල කීපයක් ඊශ්‍රායලයට පතිත වූ නමුත් එයින් සැලකිය යුතු හානියක් සිදු නොවුණු බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානය ලෝක සිතියමින් අතුගා දැමිය යුතුයි.
ඉතුරු 20 කෝ? එහෙත් ඉන්නව වගේ Mr 10% කෙනෙක් :)
ඉරානය සුපිරි කෑමක් අභියස
යුද්ධයේ අවසානය ආරම්භ විය. ඊශ්‍රායල් අහසේ ගිනිකෙළි...!
මේ දරුණු ප්‍රතිවිපාක අපිට විඳින්න වෙන්නේ. එනිසා මේ යුද්ධයට කාලකණ්නි සතුටක් ගන්න එපා.