
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානය, ඉරාකය, සිරියාව සහ යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන, මිසයිල දුසිම් ගණනක් විනාශ කිරීමට සහාය ලබා දුන්නත් ඉරානය සමග ගැටුමක් ඇති කර ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය නොවන බව එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා ප්‍රකාශ කළේය.
නමුත් ඉරානය සමග ගැටුමක් ඇතිකර ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය නොවූවත් සිය හමුදා සාමාජිකයන්ගේ සහ ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වීමට ඇමෙරිකාව දෙවරක් නොසිතන බව ඔස්ටින් මහතා පැවසුවේය.
ඩමස්කස් නුවර ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් ඔස්ටින් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුදෙව්වන්ට ඇමෙරිකාවෙන් බිම් කොටසක් දීලා සේරම යුදෙව්වන් ගෙනිච්චා නම් මැද පෙරදිගට සාමය උදාවෙයි. අවුරුදු 75ක සාපයත් ඉවර වෙයි. ඇමෙරිකාවට අසීමිත මුදල් තොගයක් ඉතුරු කරගන්නත් පුළුවන්...
ඇමරිකාව ලෝකේ හැම රෙද්දටම හොට දාන්න ගිහින් ළඟදීම කාගෙන් හරි කනවා සුපිරි කෑමක්