
(සුජිත් හේවාජුලිගේ)
ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිස්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද (21) රාත්‍රී දිවයිනෙන් පිටව යයි
ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් මෙරට දේශපාලනඥයන් ඇතුළු පිරිස් ඊයේ දිනයේද මෙරට ඉරාන තානාපති කාර්යාලයට පැමිණ ශෝකය පළ කළහ.
ඉරාන ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අනිද්දා (23) සිදුකිරීමට නියමිතය.
අවමගල උත්සවයේ කටයුතු අද (21) ආරම්භ කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද රනිල් මහත්තයා යන්නේ නැද්ද? එයාට පිට රට මල ගෙවල් මගුල් ගෙවල් පේන්න බැ නේ ..දැක්ක ගමන් දුවනවා නේ..
මෙයාලාට හරියට සල්ලි තියනවා... ලෝකේ වටේ යන්න
අයියෝ රනිල්ගේ චාන්ස් එක.