(යොහාන් භාසුර)
‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටියහ.
එම ප්‍රහාරය පිළිබඳව අවදාන යොමු කිරීම සඳහා ලබන ඉරිදා (21) අධ්‍යාත්මික පැත්තෙන් හඩනැගීම අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව ලබන 20 වැනිදා පස්වරුවේ සිට 21 වැනිදා අළුයම දක්වා කොළඹ කොච්චිකඩේ දේවස්ථාන සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ආගමික පෙහැරක් මුළු රාත්‍රීයේම යාඥා කරමින් වීථි සංචාරය කර ටුවාපිටිය දේවස්ථානයට පෙරවරු 8.30 ට ළගාවීමට සැළසුම් කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ලා තව තවත් නිශ්ශබ්දවම ඉන්න එතකොට අපරාධකරුවන් අල්ලාගන්න පුළුවන් වෙයි.
මේ ගැටලුවේදී නිශ්ශබ්දව හිටියා ඇති. මහ මොලකරු නමැති නිශ්ඵල වදන නිසා සියල්ල මගහැරී ඇත. ඇති මහ මොලකරුවෙක් නැහැ. හරක් ටිකක් විතරයි එතැන ඉන්නේ...
LTTE එක බෝම්බ ගහලා, කපලා, කොටලා මරපු ඒවාට නිශ්ශබ්දව තමයි ඉන්න වෙන්නේ. බොරු සෝබන තමයි දාන්නේ...!
කතෝලිකයන් හට පින් අනුමෝදම් කළ හැකි බව ජේසුස් වහන්සේ උගන්වා තිබේද?