
ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක් වන රෙහාම් ඛාන් හට මංගල සීනු හැඬවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 49 හැවිරිදි රෙහාම් ඛාන් වෘත්තියෙන් මාධ්‍යවේදිනියකි.
ඇය 2014 වසරේදි ඉම්රාන් ඛාන් සමඟ විවාහ වූ අතර 2015 වසරේදී දික්කසාද වූවාය.
රෙහාම් ඛාන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින පාකිස්තාන නළුවකු වන මිර්සා බිලාල් සමඟ සියැටල් නගරයේදී විවාහ වී තිබේ. රෙහාම් සහ බිලාල් දෙදෙනාගේම තුන්වෙනි විවාහය මෙය බව විදෙස් මාධ්‍ය පවසයි,
එසේම දෙදෙනාගේ විවාහයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කෙරුණි.
034

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.