IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉබ්බා කපා කොටා මරා දමලා

ලුණුගම්වෙහෙර ධිවර ගම්මානයේ පබිලිස් ක‍ඩේ අසලදි අද අලුයම තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝා.තනය කර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ ලුණුගම්වෙහෙර  කැලුම් තුෂාර හෙවත් ඉබ්බා නමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.

අද අලුයම 1.30ට පමණ මෙම ඝාතනය සිදුකර ඇති බවත් මෙය එම ප්‍රදේශයේම පුද්ගලයෙකු සමග කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් සිදු කරන්නට ඇතියි සැක කරන බවත් පොලිසිය පවසයි.

 



අදහස් (2)

ඉබ්බා කපා කොටා මරා දමලා

gayan Thursday, 28 March 2024 09:18 AM

ඉබ්බාව කපලා ඇයි කොටාව විතරක් මරා දමලා තිබෙන්නේ

:       2       21

chandima Friday, 29 March 2024 04:21 AM

ආරවුලක්ද ?නැතිනම් චන්දෙන් පස්සේ පැරදුනු මැති ඇමතිවරු පිළිගන්න පුහුණුවක් උනාද කවුද දන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site