
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේදී අද (25) පැවැත්විණි.
හිටපු ජනාධිපතිවරයා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව කතාබහ කළ බව දැනගන්නට ඇත.
දෙදෙනා අතර හමුව පැයකට ආසන්න කාලයක් පැවැත්විණි.
මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරී රාම් බාබු මහතා ද සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd