(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල්වලින් ඉවත් කළ යුද හමුදා ආරක්‍ෂාව නැවත දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (31) පස්වරුවේ පැවසීය.
යුද හමුදා ආරක්‍ෂාව ඉවත් කළ හේතුව නොදන්නා බවත් ඉන්ධන පිරවුම්හල්වලට අනියුක්ත කර තිබූ යුද හමුදා නිලධාරීන් නැවත ලබාදෙන්නේ නම් පිරවුම්හල්වල ආරක්‍ෂාව තහවුරු වන බවත් නාඔටුන්න මහතා වැඩි දුරත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd