IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ඉන්ධනහලේ තෙරපුමෙන් අයෙක් මරුට

(ප්‍රේමතිලක පෙරමුණ)

මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම්හලේ ඇති වූ තදබයක් අතර තුර පෝලිමේදී තෙරපීමට ලක් වූ පුද්ගලයකු අසනීප වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි

මෙසේ මියගොස් ඇත්තේ වලල්ලාවිට අවිත්තාවේ පදිංචි පී. ඒ. ගුණසිරි නමැති 65 පමණ වියැති පුද්ගලයකු බව පොලිසිය පවසයි

කෑන්වලට ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම පුද්ගලයා පෝලිමේ සිටියදී අධික තදබදය නිසා තෙරපීමට ලක්ව සිහිසුන්ව බිම වැටුණවිට එම ස්ථානයේ සිටි ප්‍රදේශවාසීන් මෝටර් රථයකින් මීගහතැන්න රෝහලට රැගෙන යන ලදී

එහිදී මෙම පුද්ගලයා මරණයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි මෙම ඉන්ධන පිරවුම්හලේ ,ඉන්ධන නිකුත් කිරීමේදී රජය විසින් නියම කර ඇති ක්‍රමවේදය ක්‍රියාත්මක නොවුණු අතර , මෙයට පෙරද නිරතුරුවම බොහෝ අක්‍රමිකතා සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති

ඉකුත් දින දෙක තුළ පැලවත්ත ඉන්ධන පිරවුම්හල අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, නිර්දේශිත ක්‍රමවේදයට අනුගත නොවීම නිසා සහ කෑන්වලට ඉන්ධන ලබා දීම නිසා පෝලිමේ සිටම බොහෝ පිරිසකට ඉන්ධන අහිමි වී අපහසුතාවයට පත්ව සිටියහ

 



අදහස් (1)

ඉන්ධනහලේ තෙරපුමෙන් අයෙක් මරුට

ashok Friday, 22 July 2022 04:01 PM

රට බංකොළොත් කරලා පැත්තකට වෙලා ඉන්න හැතිකරේට සාප වේවා... මේ අහිංසක මිනිස්සු මැරෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site