(යොහාන් භාසුර)
පානදුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල ආරක්‍ෂාවට යොදවා සිටි යුද හමුදා නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් ගිනි අවිය උදුරාගැනීමට උත්සහා කළ පිරිසක් පන්නා දැමීමට යුද හමුදා නිලධාරීහු කටයුතු කළහ.
දින කීපයක සිට එම ඉන්ධන පිරවුම්හලේ කටයුතුවලට පිරිසක් දැඩි බලපෑම් කරමින් සිටි බවත් යුද හමුදාව සහ පොලිසිය ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවූ බවත් දැනගන්නට තිබේ.
එම ඉන්ධන පිරවුම්හලෙන් බලහත්කාරයෙන් බූලියකට ඉන්ධන ලබා ගැනීමට සූදානම් වූ පුද්ගලයකු ද යුද හමුදාව එළවා දමා ඇත
මේ වන විට එම ඉන්ධන පිරවුම්හලේ ආරක්‍ෂාව තරකර සාමාන්‍ය පරිදි ඉන්ධන සැපයුම ලබාදෙන බවත් ජනතාව කියති.
පානදුර දකුණ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එවැනි ‘පැමිණිල්ලක් ලැබී නොමැති බව වුවවද එම ඉන්ධන පිරවුම්හලට පොලිස් ආරක්‍ෂාව යොදවා තිබෙන බව ස්ථානාධිපතිවරයා පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඉන්ධනහලේ කලබල කරන්න ආ අයකු පන්නා දමයි