
(සුජිත් හේවාජුලිගේ )
රට පුරා රෝහල් රැසක කටයුතුද ඉන්ධන හිඟය නිසා අඩපණ වී ඇතැයි වාර්තා වේ.
බොහෝ රෝහල්වල ආපන ශාලාද වැසි යාමේ අවදානමක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
බොහෝ වෛද්‍යවරුන් ඉන්ධන පෝලිම වලට එක්ව සිටීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවත් වෛද්‍යවරුන්ට ප්‍රමුඛත්වය ලබාදී ඉන්ධන ලබා දෙන බව පැවසුවත් එලෙස ඉන්ධන ලබා දීමක් සිදු නොවන බවත් රෝහල් අධ්‍යක්ෂ වරු පිරිසක් ලංකාදීපයට පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරුන්ට දිය යුතුයි. නමුත් ඔවුන් එය අවභාවිතා කිරීම අනුමත කරන්න බැහැ. ඔවුන්ගේ හිතමිතුරන්ට ඒ වාසිය ලබාදෙනවා සමහරුන්..
මේ විධායක ජනාධිපති ක්‍රමය බැරිවෙලා හරි පිස්සෙකුගේ අතට ගියොත්, කුමක් වේදැයි කියා එදා ජේආර්ගෙන් ඇසු ප්‍රශ්නයට වර්තමාන අප ඒ ගැන හොඳ අත්දැකීම් ලබනවා. ඒ මොන විදිහට කළත් අන්තිමට කියන්නේ, අපි තමයි හොඳටම කරේ කියලයි. අනේ අපිට මේවා අහන්න දකින්න වුණානේ...
මේ ගොල්ලෝ තෙල් ඉල්ලන්නේ රෝහලට යන්න නෙමෙයි. ප්‍රයිවට් චැනලින් යන්න. බොහෝ රෝහල්වල නිල නිවාස තියෙනවානේ...!
වෛද්‍යවරුන්ට ප්‍රමුඛ ස්ථානය දීලා තමයි මේ කෙලවාගෙන තියෙන්නේ... මේ වෙලාවේ ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕනෑ රටට ඩොලර් ගේන අයටයි...
තමුන්ගේ අම්මා, තාත්තා ඉස්පිරිතාලේ නතරවෙලා මැරෙන්න ඉන්නකොට දොස්තර මහත්තයා තෙල් ටික ගහගෙන එනකං ඉන්න කිව්වාම කට්ටියට තේරෙයි, අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු...!
තුන්වේල කන්න දෙන්න ඇවිත් රට බින්දුවට බස්සන්නයි යන්නේ...!