(යොහාන් භාසුර)
ඉන්ධන මිල සංශෝධනයක් අද (4) රාත්‍රී කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම මිල සංශෝධනයේදී ඉන්ධන මිල අඩු කිරීමක් බලාපොරොත්තු විය හැකියි බවත් කෙසේ වෙතත් එය විශාල මිල අඩු කිරීමක් නොවන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම මස 1 වැනිදා මිල සංශෝධනයක් නොවූ බවත් එම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රී කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ වැඩිවූ දෙයක් අඩුවෙන්නේ හෙමින්. නැතිනම් බාලගිරි දෝසෙ...
ඒ වැඩේවත් නිශ්චිත දවසට කරගන්න බැරි රටක් කොහේද තව අවුරුදු 100 කින්වත් දියුණු වෙන්නේ?
අද උදේ නුවර ශෙඩ්වල පෝලිම්, ඉන්ධන මිල අඩුවෙයි කියලා හිතලා ඕඩර් නොකර ඉන්න ඇති.
ඇමැතියා විහිළු සපයනවා..
රුපියල් 2 අඩු කරයි.