(යොහාන් භාසුර)
කොළොන්නාව සහ ඔරුගොඩවත්ත ප්‍රධාන තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඇතුළුව රටපුරා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානවලින් අද (29) පෙරවරුවේ පෙට්‍රල් සහ ඩීසල් බවුසර් 212 ක් පිරවුම්හල් වෙත යොමුකළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එයට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර 6,600 බවුසර් 126 ක් සහ ඔටෝ ඩීසල් 6,600 බවුසර් බවුසර් 86 ක් ඇතුළත් වූ බව කී එම නිලධාරියා ඉන්ධන පැටවීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද සදඟන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්ධන බවුසර් 212 ක් කොළොන්නාවෙන් පිටත් වෙයි
Jayasekara Wednesday, 29 March 2023 03:15 PM
එතකොට අර අනිවාර්ය නිවඩු යවපු උන්... අවුරුදු නිවාඩුව කලින්ම අරගෙනද කොහෙද?.... දැන් අවුරුදු කාපල්ල.....