(යොහාන් භාසුර)
බලශක්ති අමාත්‍යංශය හදුන්වා දුන් ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ට පුද්ගලයන් ලක්‍ෂ 10 ක සංඛ්‍යාවක් අද (17) පස්වරුව වන විට ලියාපදිංචි වී ඇති බව එම අමාත්‍යංශය පැවසීය.
මෙම ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ට ලියාපදිංචි වීමේ දුරකථන යෙදවුම හදුන්වා දී දිනයක පමණ කාලයක් තුළ මෙම පුද්ගලයන් දස ලක්‍ෂය සිය වාහන ලියාපදිංචි කර ඇති බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ක්‍රමයක්...
හොඳයි...!
හොඳයි...!
මම අත්ට්‍රැක්ටර් රියදුරෙක්... මාගේ බඩවියත රැකගන්න හයර් කරන්නෙමි.. අත් ට්රැක්ටරය රෙජිස්ටර් කරන්න නොහැකිය. මා ඩීසල් ටිකක් ගන්නේ කෙසේද?