(යොහාන් භාසුර)
පාමංකඩ හන්දියේ පිහිටි අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් දෙකෙන් ඉන්ධන ලබාගැනීම සඳහා සම්පූර්ණ මාර්ග වැසෙන සේ වාහන ගාල්කිරීම හේතුවෙන් පාමංකඩ ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් දැකිය හැකිය.
ඉන්ධන පිරවුම්හල් දෙකට මාර්ගයේ දෙපස වාහන පෝලිම් කර ඇති අතර මාර්ගයේ මැදට වන්නට කොටසක් පමණක් දෙපසට ධාවනය කරන වාහන සඳහා ඉතිරිව තිබේ.
එම ප්‍රදේශයෙන් ධාවන කරන මාර්ග අංක 138 සහ 120 බස් රථ වාහන තදබදයට හසුවීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඉන්ධන පෝලිමෙන් පාමංකඩ වැහෙයි