(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)
පයාගල IOC ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් ලබාගැනීම සදහා පෝලිමේ රැදී සිටී පුද්ගලයෙකු අද අලුයම මියගොස් තිබේ.
මෙහිදී මියගොස් ඇත්තේ පෞද්ගලික ආයතනයක (එලිෆන්ට් හවුස්) ආයතනයේ ජංගම අයිස් ක්‍රීම් අලෙවි රථයක රියදුරකු වූ බව සඳහන් වේ.
ඔහු මොරටුව රාවතාවත්ත ප්‍රදේශීය ප්‍රදේශීය පදිංචිව සිටි හිලරි ප්‍රනාන්දු නැමැති 60 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි .
දින තුනක සිට පෝලිමේ රැදී සිටි ඔහු අද අලුයම 1.30ට පමණ හදිසියේ අසනීපව පෝලිමේ සිටී තවත් ත්‍රීරෝද රථයකින් කළුතර දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතමි...!