(යොහාන් භාසුර)
කොළඹ නගර සීමාවේ ඉන්ධන පිරවුම්හල් රැසකට අද (20) දිනයේ යුද හමුදා නිලධාරීන්ගේ ආරක්‍ෂාව යොදවා තිබුණි.
කොළඹ මෙන්ම රට පුරාම අද දිනයේ ද ඉන්ධන පිරවුම්හල් කේන්ද්‍රකරගනිමින් දිගු පෝලිම් දැකිය හැකි වූ අතර එම බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති වීම ද කැපී පෙනුණි.
කොළඹ නරගයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන නිලධාරීන් ඉන්ධන ලැබෙන තෙක් පෝලිම්වල රැදී සිටි ආකාරය දැකිය හැකි විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්ධන පිරවුම්හල්වලට යුද හමුදා ආරක්‍ෂාව