IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ඉන්ධන පිරවුම්හල් තොරතුරු ගන්න නව වෙබ් අඩවියක්

(යොහාන් භාසුර)

වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාවට ඉන්ධන තොග පවතින පිරවුම්හල් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදනය තාක්‍ෂණ නියෝජිත ආයතනය (අයි.සී.ටී.ඒ.) එකතුව  fuel.gov.lk නමින්  නව වෙබ් අඩවියක් හදුන්වාදී තිබේ.

එම වෙබ් අඩවියට පිවිස පළාත, දිස්ත්‍රිකක්ය, නගරය සහ ඉන්ධන වර්ගය ඇතුළත් කිරීමෙන් ළගම ඇති ඉන්ධන පිරවුම්හල්වල තොරතුරු ලබාගත හැකි බවත් එහිදී ඉන්ධන සැපයුම පෙරවරුවේ ආරම්භ කරන විට පැවැති ඉන්ධන ප්‍රමාණය සහ ඉන්ධන බවුසරයක් ළගා වන වේලාව සහ එම ඉන්ධන පිරවුම්හලේ ඇති සෙසු ඉන්ධන වර්ග ආදි තොරතුරු ලබාගත හැකි බවත් ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.  

එම වෙබ් අඩවිය විනාඩි 30 කට වරක් යාවත්කාලීන කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. 

 



අදහස් (17)

ඉන්ධන පිරවුම්හල් තොරතුරු ගන්න නව වෙබ් අඩවියක්

Sumith Premarathna Sunday, 12 June 2022 08:35 PM

මේක update නැහැ. බොහොමයක් ෂෙඩ් දවස් දෙකකින් update කරලා නැහැ.

:       1       13

sugathMonday, 13 June 2022 11:35 AM

මේ සිස්ටම් එක ඔටෝ අප්ඩේට් විය යුතුයි. ෂෙඩ්වල අයනම් මේක කරන්නේ නැහැ.

:       1       5

ana Sunday, 12 June 2022 10:19 PM

මේ වෙබ් අඩවියට ගියා ෂෙඩ් තියෙනවා තෙල් නැහැ.

:       0       0

Virat Monday, 13 June 2022 01:09 AM

රජය විසින් මුදල් ගෙවා ප්‍රචාරණය ලද්දකි

:       0       0

Lal Monday, 13 June 2022 03:17 AM

බොරු වැඩක්.. ඔවුන් මේක අප්ඩේට් කරන්නේ නැහැ. ඕක හදන්න ගිය වියදමත් අපරාදෙ...

:       1       0

චන්දන Monday, 13 June 2022 07:12 AM

වැඩේ හොඳයි. ඒත් අප්ඩේට් කරන්නේ නැහැ .

:       1       2

akalanka Monday, 13 June 2022 08:44 AM

මේක වැඩ කරන්නේ නැහැ. මීට වඩා හොඳයි ඇමැතිගෙන් එන අප්ඩේට් එක...

:       1       2

Deepika Senani Monday, 13 June 2022 08:57 AM

ගොඩක් හොඳයි හරියට ක්‍රියාත්මක කරනවා නම්...!

:       1       1

Geetha samanmale Saturday, 18 June 2022 10:40 AM

ඉන්ධන ලබා ගැනීමේ පිරවුම්හල්...

:       3       1

Chamira Monday, 20 June 2022 07:37 PM

හොඳයි...!

:       0       0

සුනේත්‍රා නිලූෂි Monday, 04 July 2022 06:00 AM

දිනපතාම ඉන්ධන ලබාදෙන ස්ථානය දැනුවත් කරන්න..

:       0       1

රොහාන් Sunday, 24 July 2022 05:10 PM

ඉන්ධන ඉවරටම ඉවර කෙනෙකුට අදාල දිනයේදි තෙල් ගන්න ක්‍රමවේදයක් තියෙනවද..? මට යන්න ඕන කි.මී 17ක්, බයික් එක තල්ලු කරන් යන්න පුළුවන් දුරක නෙමෙයි. ටැංකිය ගලවන් ගියොත් තෙල් දෙනවාද..?

:       0       0

චන්ද්‍රදාස Wednesday, 27 July 2022 12:25 PM

ඒක හොඳ වැඩක්. නිවැරැදි ක්‍රියාවක්... ඉතාම සාර්ථකයි..

:       0       0

Dimuthu Saturday, 30 July 2022 10:02 AM

මේක නම් සුපිරි වැඩක්, නමුත් අවාසනාව මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්නෙ නෑ.

:       0       2

පියංගිකා Sunday, 31 July 2022 05:18 PM

ඉන්ධන එන වේලාවන් සහ ස්ථාන කියන්න...!

:       0       0

පියංගිකා Sunday, 31 July 2022 05:21 PM

පෙට්‍රල් එන වේලාව සහ එන ස්ථාන...

:       0       1

නි.ප්‍රි.දසනායක Monday, 01 August 2022 08:38 AM

පෙර ක්‍රියාත්මක වූ මෙම වෙබ්පිටුව දැන් ක්‍රියාත්මක නොවෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 302 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 254 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site