(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට ඉන්ධන පිරවුම්හල් 1,060 ක් ඊයේ (30) රාත්‍රී වන විට අනුගත වී සිටි බවත් ඉන්ධන පිරවුම්හල් 746 ක් ඊයේ කිව්.ආර්. පද්ධතිය හරහා ඉන්ධන නිකුත් කළ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
එම ඉන්ධන පිරවුම්හල් 746 ට ‘සිපෙට්කෝ’ පිරවුම්හල් 621 ක් සහ අයි.ඕසී. පිරවුම්හල් 125 ක් ඇතුළත් බවත් එහිදී ඉන්ධන ලීටර ලක්‍ෂ 21 කට වැඩි ප්‍රමාණයක් ලබාදුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ වන විට ජාතික ඉන්ධන බලපත්‍රයේ වාහන ලක්‍ෂ 48 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබූ බව කී අමාත්‍යවරයා යතුරුපැදි 2,784,762 ක් සහ කාර් රථ 639,361 ක් ඇති ඇතුළත්ව බව ද සඳහන් කළේය.
(ළහිරු හරුෂණ)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්ධන පිරවුම්හල් 1,060 ක් කිව්.ආර්. ක්‍රමයට සූදානම්
Kumara Sunday, 31 July 2022 12:37 PM
කෝටි 40 ... දැන් සනීපයිද?