
(එච්.චන්දන සහ හිරාන් ප්‍රියංකර)
පුත්තලම රෝහලේ සේවකයෝ සිය රාජකාරියට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලමින් කුරුණෑගල - පුත්තලම මාර්ගය වසා විරෝධතාවකය නිරත වෙති.
ඉන්දන නොමැති නිසා සිය රාජකාරිය වාර්තා කිරීමට නොහැකි බව විරෝධතාකරුවෝ පවසයි.
සතියේ දින හතම තමන්ට රැකියාවට යා යුතු බවත් , අනික් රජයේ රැකියා කරණ සේවකයන්ට ඕනෑම ඉන්ධන පිරවුම් හලකින් තේල ලබා ගත් හැකි බවත්, කිලෝමීටර් 100 වඩා සමහර සේවකයන්ට රෝහලට පැමිණීමට ඇති බවත් මෙම ගැටළුවට නිසි වැඩ පිළවෙලක් සකස් කරන ලෙස ඔවුන් බළධාරින්ගෙන් ඉල්ලා සිටියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොළොත් කරපු කාලකණ්ණි හැංගිලා ඉන්නවා. වෙන දේවල් බලාගෙන...
පොදු ප්රවාහනවල එන්න. රටේ අනිත් මිනිස්සුත් ඔයිට වැඩිය දුර තමන්ගේ රාජකාරිය වෙනුවෙන් යනවා. ඔයාලාට වැඩිය එහෙනම් තෙල් ගෙනෙන්න ඩොලර් ටික හොයලා දෙන BOI සේවකයිනට සලකන්න වෙනවා. පෙට්‍රල් පොම්පවල වැඩකරන කොල්ලොත් උද්ඝෝෂණය කරයි... රැකියාවට යන දුර තීරණය කරන්නේ ඔබලා, අත්‍යාවශ්‍ය කාර්යයක් හැර අනිත් සියලු දෙනාට පොදු නීතිය....