
(යොහාන් භාසුර)
රට තුළ දැඩි ඉන්ධන හිඟයක් තිබුණ ද පොසොන් පෝය දිනය වූ අද (14) පස්වරුවේ ජනතාව පොසොන් සැමරීමට විශාල වශයෙන් පාරට පැමිණීම නිසා කොළඹ සහ අවට ප්‍රදේහවල දැඩි වාහන තදබදයක් පැවතුණි.
ජනතාව වාහනවල විදුලි ආලෝකය දල්වමින් විනෝද වන අයුරු ද දැකගත හැකිවිය.
අංගොඩ හන්දියේ අද පස්වරුවේ දැඩි වාහන තදබදයක් පැවැති ආකාරය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd