
(යොහාන් භාසුර)
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව අද( 31)මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුවේ ඇයි ඉන්ධන පිරුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් රට පුරා ඉන්ධන හිඟයක් වාර්තා වී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය නොකරන බවත් ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ට නිල වශයෙන් දැනුම් දුන් බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල 29 වෙනිදා සංශෝධනය කලානම් ප්‍රශ්නේ විසදෙනවා