
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉන්දියාවෙන් නීති විරෝධි ලෙස රැගෙන ආ ලක්ෂ 23 කට ආසන්න කහ තොගයක් වනාතවිල්ලුව සේරක්කුලිය වෙරළ තිරය ආසන්නයෙ කෑලැවක සගවා තිබියදී ගගේවාඩිය විශේෂ යාත්‍රා බළඝණයෙ නිළධාරීන් සොයා ගත් බව කියයි.
අදාල කහ තොගයෙ කිලෝ 470 ක් තිබු බවත් එය උර 10 ක අසුරා තිබු බව කියයි.
මෙම කහ නීති විරෝධි ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව රැගෙන විත් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමේ අරමුනීන් සගවා තබන්නට ඇති බව නාවික නිළධාරීන් පවසයි.
මන්නාරම ගජබා නාවික හමුදා කදවුරේ නිළධාරීන්ට ලද තොරතුරකට ගගේවාඩිය විශේෂ යාත්‍රා බලඝණය විසින් අත් අඩංගුවට ගත් කහ තොගය ඉදිරි විමර්ශන සදහා එහි රදවා ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 18
654
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1108
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවෙන් පැන්නු කහ සේරක්කුලිය වෙරලේ