(යොහාන් භාසුර)
තමිල්නාඩුවෙන් පරිත්‍යාග කළ ඩොලර් මිලියන 40 කට අධික වටිනාකමින් යුත් සහල්, කිරිපිරි සහ ඖෂධ ඇතුළු භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා අද (26) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පිරිනැමීය.
සහල් මෙටි්රක්ටොන් 40,000 ක්, කිරිපිටි මෙටි්රක්ටොන් 500 ක් සහ ඩොලර් මිලියන 22 ක් වටිනා ඖෂධ මෙටි්රක්ටොන් 100 ක් වැඩි ප්‍රමාණයක් මෙම භාන්ඩ තොගයට ඇතුළත්ව තිබෙන අතර විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්ර සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරු එම භාණ්ඩ තොගය භාරගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟන්නන්ට පිනට යමක් එවලා.. මෙහෙමත් ලැජ්ජා නැති පාලකයින් රංචුවක්... අපේ ආත්ම ගරුත්වයත් නැතිවෙනවා මේ අය හින්දා...
තමිල්නාඩු ජනතාව අවඥාවට ලක් කරමින් කෙරුමෝ යයි සිතාගෙන සිටි ජාතියට තමිල් නාඩුවෙන් හිඟමන් යැදීමට සිදුවීම දෛවයේ සරදමක් නේද? ඉදිරියේදී, තව බොහෝ රටවලින් හිඟමන් යැදීමට සිදුවේවි. දැන්වත්, මනුස්සයින් ලෙස යහපත් විදිහට ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා. කට තිබුණු පලියට පම්පෝරි නොගහා..