
(ඉන්දිකා රාමනායක)
ඩිංගි යාත්‍රාවකින් ඉන්දියාවට පලා යමින් සිටි පුද්ගලයන් 7 දෙනකු තලේමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී ඊයේ (6) නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස අතර කාන්තාවන් තිදෙනකු, ළමුන් තිදෙනකු හා පිරිමි පුද්ගලයකු, සිටි බවත්, කුඩා දරුවන් අතර මාස 09 ළදරුවෙක් ද ඒ අතර සිටි බව නාවික හමුදාව කියයි.
මොවුන් කිලිනොච්චි, පේසාලේ, යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව නාවික හමුදා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd