
(සුජිත් හේවාජුලිගේ)
දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියෝ සිවු දෙනෙක් දිවයිනට පැමිණ සිටිති.
මෙසේ පැමිණ සිටින්නේ අයිෂ්චර්යා රාජේෂ්, අයිෂ්චර්යා දත්තා, සංයුක්තා සහ මීනාච්චි යන රංගන ශිල්පිනියෝ තිදෙනා වෙති.
මෙම නිළියන් සිවු දෙනා පැමිණ සිටින්නේ හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේ පැවති තෛපොංගල් දින උත්සවයට සහභාගී වීම සඳහාය.
බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජල සම්පාදන,වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය අමාත්‍ය ජීවන්තොන්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
උත්සවයේදී දමිළ ජනතාව විසින් කෝලම් රටා සහ හින්දු සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd